←

🎧 උච්චාරණය

ලාංකිකයන්ට අමාරු ශබ්ද හරියට කියමු

v/w, f/p, th වගේ ශබ්ද සිංහලේ නැති නිසා අපි ඒවා පටලවනවා. හැම පාඩමකම:

  1. 👄 කට තියන හැටි සිංහලෙන් ඉගෙන ගන්නවා
  2. 👂 වචන දෙකක වෙනස අහලා අඳුරගන්නවා (minimal pairs)
  3. 🎤 ඔයාම කියනවා. වැරදුණොත් ඇහුණේ මොකක්ද කියලා පෙන්නනවා
  4. 🔁 වාක්‍ය අහලා එකපාරටම අනුකරණය කරනවා (shadowing)

ප්‍රගතිය save කරගන්න

නොමිලේ account එකක් හැදුවොත් ලකුණු, XP සහ 🔥 streak තියාගන්න පුළුවන්.

නොමිලේ ලියාපදිංචි වන්න